27 C
Colombo
10/03/2026

නන්දා මාලනී-සුනිල් ආරියරත්න අරගල බිමට

Share with your friends :

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව තරුණ පිරිස ඇතුළු ජනතාව ගාලු මුවදොර පිටියෙහි ආරම්භ කළ විරෝධතාවයට අද (12) ප්‍රවීණ ගායන ශිල්පීනි ආචාර්ය නන්දා මාලනී , ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක හා ගීත රචක මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුළු ප්‍රවීණ කලාකරුවෝ කිහිප දෙනෙක් එක්ව සිටියහ.

එහිදී සුනිල් ආරියරත්න මහතා හා නන්දා මාලනී ජන අරගලයට සහාය වෙමින් උද්ඝෝෂණයේ යෙදුණු අතර නන්දා මාලනී මහත්මිය ගීතයක්ද ගායනා කළාය.

Share with your friends :