27 C
Colombo
22/06/2026

නොනගතයෙත් දිගු ඉන්ධන පොලිම් රටපුරා

Share with your friends :

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් අසල අලුත් අවුරුද්ද උදා වූ දිනයේ ද (14) දිගු පොලිම් දක්නට ලැබිණි. අලුත්අවුරුදු චාරත්‍ර ඉටු නොකර බොහෝ පිරිස් ඉන්ධන පිරවුම් හල් අසල රැඳී සිටිනු දක්නට ලැබිණි.

ඇතැම් ඉන්ධනහල් ඉන්ධන නොමැති වීමේ හේතුවෙන් වසා තිබෙන අයුරුද දැක ගන්නට ලැබිණි. ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසල කිලෝමිටර් ගණන් දිගු පොලිම් දක්නට ලැබිණි.

Share with your friends :