27 C
Colombo
08/03/2026

මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි – කැබිනෙට්ටුවත් අහෝසියි

Share with your friends :

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත.

මේ සමගම සියළු අමාත්‍ය ධුර සමග කැබිනට් මණ්ඩලය අහෝසි වී යන අතර ජනාධිපතිවරයාට නව අගමැතිවරයෙක් හා ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට සිදු වෙයි.

Share with your friends :