27 C
Colombo
10/03/2026

සන්සුන් වන්නැයි ජනපති ඉල්ලයි

Share with your friends :

දේශපාලන බැදීම් නොසලකා හරිමින් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සහ පලිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණීවිඩයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලික් කර ඇත.

සම්මුතියක් තුළින් දේශපාලන ස්ථාවරත්ව යථා තත්වයට පත් කිරීමට මෙන්ම ව්‍යවස්ථානුකූලව ආර්ථික අර්බුදය විසදීමටත් තමන් ගත යුතු සියලු උත්සාහයන් ගන්නා බවද ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමෙ පණීවිඩයෙ සඳහන් කර තිබේ.

Share with your friends :