27 C
Colombo
10/03/2026

මහින්ද – නාමල් ඇතුළු 17කට රටින් පිටවීම තහනම්

Share with your friends :

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 17 කට රටින් පිටවීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය.

පවිත්‍රා වන්නිආරච්චි,සංජීව එදිරිමාන්න, කාංචන විජේසේකර, රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක,සම්පත් අතුකෝරළ, රේණුක පෙරේරා, නිශාන්ත ජයසිංහ, අමිත අබේවික්‍රම, පුෂ්පලාල් කුමාරසිරි, මහින්ද කහඳගම, දුලිප් පෙරේරා සෙසු පිරිස වෙයි.

Share with your friends :