27 C
Colombo
08/03/2026

ඇමැති හතරක් දිවුරයි

Share with your friends :

නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව ජී.එල්.පීරිස් මහතා විදේශ කටයුතු ඇමැති ලෙසත්, දිනේෂ් ගුණවර්ධන මහතා රාජ්‍ය පරිපාලන හා පළාත් සභා අමාත්‍ය ලෙසත්, ප්‍රසන්න රණතුංග මහතා නිවාස හා නාගරික සංවරධන අමාත්‍යවරයා ලෙසත, කාංචන විජේසේකර මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී ඇත.

Share with your friends :