27 C
Colombo
25/04/2026

නව ආණ්ඩුවට පොදුජන පෙරමුණේ සහාය

Share with your friends :

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන නව රජයට සහාය දිමට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ප්‍රධානත්වයෙන් පැවැති එම රැසවීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 90 අධික පිරිසක සහභාගී වී ඇත.

මෙම රැස්වීම ජනාධිපති නිල නිවසේ දි පැවැත්විණි.

Share with your friends :