27 C
Colombo
25/04/2026

සනත් නිශාන්ත අත්අඩංගුවට

Share with your friends :

අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර ‘අරගල භූමියට’ පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද (17) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේදී ඒ මහතා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

Share with your friends :