පාසල් හෙට නිවාඩු 16/06/202217/06/2022 Share with your friends : රජයේ සහ අනුමත පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි. ඉන්ධන අර්බුදය හේතුවෙන් අද පාසල් වසා තැබීමට තීන්දු කළ බව ද එම අමාත්‍යංශය කියයි. Share with your friends :