27 C
Colombo
10/03/2026

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසී යාමේ අවදානමක්

Share with your friends :

ප්‍රමාණවත් බොරතෙල් ප්‍රමාණයක් නොමැති වීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 23 වැනිදායින් පසු වැසී යාමේ අවදානමක් පවතින බව වාර්තාවේ.

බොර තෙල් නැවක් ශ්‍රී ලංකාව අවට මුහුදේ පැවතියත් ඊට මුදල් ගෙවීමට නොහැකිවීම නිසා තවදුරටත් නැංගුරම් ලා පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ.

Share with your friends :