27 C
Colombo
12/03/2026

අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවනු

Share with your friends :

ජනපති අගමැති-අගමැති ඉවත්වීමෙන් පසුව ජනතා අරගලයේ අපේක්ෂාවලට අනුව අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටවිය යුතු බව අරගලකරුවෝ ජනාධිපති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේ දී පැවැසූහ.

රෙජිමය විසින් සොරා කන ලද මුදල් හා දේපළ නැවත පවරා ගත යුතු බවද ඔවුහු එහිදී පැවසූහ.

ජනතාවට වග නොකියන ජනතා නියෝජිතයන් ආපසු කැඳවීමට බලය පවරන ක්‍රමවේදයක් සැකසිය යුතු බවද ඔවුහු කීහ.

Share with your friends :