27 C
Colombo
11/03/2026

සියලුම කැබිනට් ඇමතිවරුන් ඉල්ලා අස්වෙයි !

Share with your friends :

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබාදෙමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද (11) පෙරවරුවේ පැවති රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ.

Share with your friends :