27 C
Colombo
12/03/2026

දුම්රිය ගාස්තු ඉහළ දැමීම කල්දමයි

Share with your friends :

දුම්රිය ගාස්තු සංශෝධනය දින නියමක් නොමැතිව කල්දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ පැවසීය.

දුම්රිය ගාස්තු අනිද්දා (12) සිට ඉහළ නංවන බවට ප්‍රසිද්ධ කර තිබුණ ද එහි නීතිමය ගැටලුවක් පැවතීම හේතුවෙන් කල්දැමීමට තීරණය කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

Share with your friends :