27 C
Colombo
12/03/2026

අගමැති නිවසේ සිද්ධිය සී.අයි.ඩීයට බාරදෙයි

Share with your friends :

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී එයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර දීඇත.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මෙම පරීක්ෂණ කටයුතු අද (10) අද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මේ වන විට අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික නිවස වෙත ගොස් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Share with your friends :