ගෝඨාභය මාලදිවයිනට ගොඩබසී – BBC 13/07/2022 Share with your friends : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට මාලදිවයිනට ගොඩබැස ඇති බව ජාත්‍යන්තර BBC පුවත් සේවය වාර්තා කර තිබේ. ඒ මහතා අද (13) අළුයම හමුදා ගුවන් යානයකින් රටින් පිටව ගොස් තිබිණි. Share with your friends :