27 C
Colombo
11/03/2026

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්

Share with your friends :

ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී බලය පැවරීමකට සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.

නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සියලු පාර්ශ්ව සම්බන්ධ වූ පුළුල් ක්‍රියාවලියක් ඒ සඳහා අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.

හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මානව අයිතිවාසිකමවලට ගරු කළ යුතු අතර සංයමයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

එසේම සියලු නායකයින් ජීවත්වීමේ අයිතියට සහ දේපළවලට ගරු කළ යුතු බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.

Share with your friends :