27 C
Colombo
12/03/2026

ජනාධිපතිවරයා තෝරාගැනීම හෙට පෙරවරු 10 සිට

Share with your friends :

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම හෙට (20 ) පෙරවරු 10 සිට පැවැත්වෙන බවට වන යෝජනාව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සභාවට දැනුම් දුන්නේය.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබිණි.

Share with your friends :