27 C
Colombo
11/03/2026

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට තීරණයක්

Share with your friends :

පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන්ට ඒ බව දැනුම් දුන් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Share with your friends :