27 C
Colombo
11/03/2026

කැබිනට් ඇමැතිවරු18ක් දිවුරති

Share with your friends :

රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දීම සිදු කෙරිණි.

අන්තර්කාලීන ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලෙස මොවුහු දිවුරුම් දුන්හ.

දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, සුසිල් ප්‍රේම ජයන්ත, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, විජේදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, අලි සබ්රි, විදුර වික්‍රමනායක, කංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ,මනුෂ නානායක්කාර,ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු මහත්වරු දිවුරුම් දුන්හ.

Share with your friends :