27 C
Colombo
11/03/2026

කොරෝනා ආසාදිතයෝ 57 ක්: දෙදෙනෙක් ඊයේ මිය ගිහින්

Share with your friends :

කොවිඩ් ආසාදිතයන් 57 දෙනෙක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මීට අමතරව ආස‍ාදිත මරණ දෙකක් ඊයේ (20) වාර්තා වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මිය ගිය තිදෙනාම පිරිමි අය වෙති.

Share with your friends :