27 C
Colombo
11/03/2026

ජනපති ඉන්දීය ජනපතිනියට සුබ පතයි

Share with your friends :

ඉන්දියාවෙි නව ජනාධිපතිවරියගේ නායකත්වය දෙරට භුක්ති විඳින සුහද සබඳතා ශක්තිමත් කරන්නට නව ජවයක් ලබා දෙනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දියා නව ජනාධිපතිනී දෟපධි මුර්මු මහත්මියට සුබ පැතුම් පණිවුඩයක් යවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව සඳහන් කරයි.

මුර්මු මහත්මියගේ දක්ෂතාවය සහ දේශපාලන බුද්ධිය කෙරෙහි ඉන්දීය ජනතාව විශ්වාසය තබා ඇති බවද සඳහන් කරන ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සහස්‍ර ගණනාවක් පුරා උණුසුම් හා දිගුකාලීන සබඳතා පවතින බව ද පවසයි.

Share with your friends :