27 C
Colombo
28/04/2026

අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්න

Share with your friends :

අරගලකරුවන්ට පොදු සමාවක් ලබා දෙන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

Share with your friends :