27 C
Colombo
24/06/2026

වී අලෙවි මණ්ඩලය දින හතරකින් වී ටොන් දාහ පන්නයි

Share with your friends :

දින 4ක් ඇතුළත වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී මෙට්‍රික්ටොන් 1126ක් මිලදීගත් බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලය විසින් යල කන්නයේ වී මිලදී ගැනීම ආරම්භ කළ පසු සිව්වන දිනය වන ඊයේ (21) පමණක් වී මෙට්‍රික්ටොන් 282 ක් මිලදී ගෙන තිබේ.

වී අස්වනු නෙලන සහ ගොයම් කපා අවසන් කළ ප්‍රදේශවල වී මිලදී ගැනීම සඳහා ගබඩා 73ක් විවෘතව පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

Share with your friends :