27 C
Colombo
07/03/2026

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 2ක මූල්‍ය සහායක්

Share with your friends :

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2 ක මුදලක හදිසි මූල්‍ය සහායක් ලෙස අනුමත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශ්‍රී ලංකාව සඳහා ආසියානු සංවර්ධන බැංකුව අනුමත කර තිබූ ව්‍යාපෘතිවල මුදල් නැවත සැලසුම් කරමින් මෙම මූල්‍ය සහාය ලබා දී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.

දැඩි අවදානමට ලක්වූ සහ දුප්පත් පවුල්වල ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා සහ ආහාර සුරක්ෂිතතාව ඉහළ දැමීමට මෙම ණය මුදල යොදා ගැනෙනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.

Share with your friends :