27 C
Colombo
13/05/2026

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරැළී 76 ක් මියයති

Share with your friends :

නයිජීරියාවේ බෝට්ටුවක් පෙරැළීමෙන් එහි ගමන් කරමින් සිටි මගීන් 76 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. බෝට්ටුව පෙරැළී ගියේ පිටාර ගලමින් තිබූ නයිගර් ගංගාව හරහා යද්දීය.

බෝට්ටුව පෙරැළී ගියේ පමණ ඉක්මවා මගීන් පටවා ගනිමින් ගංගාව හරහා යාත්‍රා කරමින් තිබියදී යැයි ජනාධිපති මුහම්මදු බුහාරී මාධ්‍ය හමුවේ පවසා ඇත. අනතුර සිදුවෙද්දී, බෝට්ටුවේ 85 දෙනෙකු සිටි බව ද පැවැසෙයි.

Share with your friends :