27 C
Colombo
10/03/2026

කැසිනෝ බලපත්‍ර ගැන හර්ෂගෙන් චෝදනාවක්

Share with your friends :

මුදල් අමාත්‍යවරයා කැසිනෝ ව්‍යාපාරවලට බලපත්‍ර නිකුත් කිරීම සඳහා අවසර ඉල්ලා ඇති බවත් යහපාලනය පවතින ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට බලපත්‍ර නොදෙන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

කැසිනෝ ව්‍යාපාරවලට බලපත්‍ර දීම සදහා සකස් කෙරුණු ලියකියවිලි මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා ඇතැයිද ඔහු කීවේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Share with your friends :