27 C
Colombo
16/08/2026

රාජ්‍ය නිලධාරීන්ගේ වංචා ගැන කියන්න අංකයක්

Share with your friends :

රාජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීමට 1905 දුරකතන අංකය හඳුන්වා දී තිබේ.

දිස්ත්‍රික් ලේකම්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාමනිලධාරී කාර්යාලවල සේවය නියුතු නිලධාරින්ගේ අල්ලස් ගැනිමෙන් හෝ වෙනත් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වන පැමිණිලි එම දුරකතන අංකයට දැනුම්දිය හැකි බව ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.

Share with your friends :