27 C
Colombo
24/04/2026

’’දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව ඡන්ද පැරදුන හිට්ලර්’’

Share with your friends :

ඡන්දෙන් දිනපු හිට්ලර්ට අන්තිමේදී පිටරටට පැන ගොස් එහි සිට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සිදුවුණු බවත් දැන් සිටින්නේ ඡන්දයෙන් ඇඩ්‍රස් නැතුව පැරදුණු හිට්ලර් බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

“කොහොම නමුත් මේ හැමෝම දැනගන්න ඕන හිට්ලර් මැරුණු විදිය. ඇඩොල්ෆ් හිට්ලර් මැරුණේ වෙඩි තියාගෙන” යැයි ඔහු සඳහන් කළේය.

ඩිලාන් පෙරේරා මහතා මෙසේ පැවසුවේ කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Share with your friends :