27 C
Colombo
06/03/2026

අද සිට විදුලි කප්පාදු කාලය ඉහලට

Share with your friends :

අද හා හෙට දිනවල පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී ඇත.

ඒ අනුව කලාප වශයෙන් දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.

මීට පෙර දෛනිකව සිදුකරන ලද්දේ පැය 02ක විදුලි කප්පාදුවකි.

Share with your friends :