27 C
Colombo
10/03/2026

උසස් පෙළ උපකාරක පන්ති 17 සිට තහනම්

Share with your friends :

උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

අපොස උසස් පෙළ විභාගය 2022 මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත බවත් ඊට දින 5 කට පෙර උපකාරක පන්තිය ඇතුළු සියලුම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share with your friends :