27 C
Colombo
11/03/2026

මහජන උපයෝගිතා කොමිසමට උප සභාපතිවරයෙක්

Share with your friends :

මහජන උපයෝගිතා කොමිසමේ උප සභාපති තනතුරට එස්. ජී. සේනාරත්න මහතා පත්කළ බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පස්වරුවේ පැවසීය.

මහජන උපයෝගිතා කොමිසම් පනතෙන් සභාපතිවරයා ලෙස ලැබී ඇති බලතල අනුව උප සභාපතිවරයා පත්කළ බව ද රත්නායක මහතා සදඟන් කළේය.

එම කොමිසමේ උප සභාපති ලෙස කටයුතු කළ බී. කේ. යූ. ඒ. වික්‍රමසිංහ මහතා ඉල්ලා අස්වීම නිසා එම තනතුර පුරප්පාඩු වී තිබුණි.

Share with your friends :