27 C
Colombo
10/03/2026

පළමු මාස හයට රට විරුවෝ ඩොලර් මිලියන 2822ක් එවති

Share with your friends :

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙම වසරේ පළමු මාස හය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2822.6 ක මුදලක් ශ්‍රී ලංකාවට ඒවා ඇතැයි නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 75.3 ක වර්ධනයක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

පසුගිය වසරේ පළමු මාස හයක කාලය තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1609.9 මුදලක් ශ්‍රී ලංකාවට ඒවා තිබිණ.එසේම මෙම වසරේ ජූනි මස ඇමෙරිකානු ඩොලර් මිලියන 475.7 ක මුදලක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබූ අතර එය පසුගිය වසරේ ජූනි මසට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයකි.

Share with your friends :