27 C
Colombo
10/03/2026

රන් මිල වේගයෙන් ඉහළට

Share with your friends :

ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්තරන් මිල ද අඛණ්ඩව ඉහළ යමින් තිබෙන බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 158,000 ක් දක්වා ද, කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 171,000 ක් දක්වා ද, මිල අද දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්තරන් පවුමක මිල රුපියල් 155,000 ක සහ කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 168,000 ක පැවැති බවත් කොළඹ හෙට්ටිවීදියේ රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති.

Share with your friends :