27 C
Colombo
09/03/2026

හරීන් – මනුෂ සජ‌බෙන් පන්නයි

Share with your friends :

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේගය පක්ෂයෙන් නෙරපා හැරීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.

එම දෙදෙනා එම පක්ෂයේ සිට ආණ්ඩුවට සම්බන්ධ වූවෝ වෙති.

සමගි ජන බලවේගය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

Share with your friends :