27 C
Colombo
08/06/2026

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති අත්අඩංගුවට

Share with your friends :

අල්ලස් හා දුෂණ කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගනිද්දීය.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිල සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ සමග තවත් තිදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Share with your friends :