27 C
Colombo
24/04/2026

’සුරංගනා කතා වැඩක් නැහැ’

Share with your friends :

මෙවර අයවැයට ඇතුළත් කර ඇත්තේ පසුගිය අයවැයේ අඩංගු බොහෝ කාරණා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

“සුරංගනා කතා ලස්සන කතා කොච්චර කිව්වත් වැඩක් නෑ. ඒවා ප්‍රායෝගිකව බිම් මට්ටමෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්” යැයිද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අය වැය පිළිබඳව විමසූ අවස්ථාවේදීය.

Share with your friends :