27 C
Colombo
06/03/2026

සජබ පොදු සන්ධානය පිහිටුවීමේ බලය සජිත්ට

Share with your friends :

සමගි ජන බලවේගය මුලික කරගෙන පිහිටුවන නව දේශපාලන පොදු සන්ධානය සැදීමේ පුර්ණ බලය එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විණි.නව සන්ධානය ලබන වසර මුලදී පිහිටුවීමට නියමිතය.

Share with your friends :