27 C
Colombo
06/03/2026

ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක ඉල්ලා අස්වෙයි

Share with your friends :

ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
පුද්ගලික හේතුමත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව ඔහු ප්‍රකාශ කර ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේ ඔහු එම තනතුරට පත් විය. ජෝන් කීල්ස් සමුහ ව්‍යාපාරයේ සභාපති දුරය ඇතුළු ඔහු මෙරට ප්‍රධාන තනතුරු රැසක් මීට පෙර හොබවා තිබේ.

Share with your friends :