27 C
Colombo
06/03/2026

නයන නාවොත් මෛත්‍රී ගුණරත්නද ?

Share with your friends :

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

නයන වාසලතිලක මහතා ගෙන් පසුව වැඩිම මනාප ලබා සිටින්නේ මෛත්‍රී ගුණරත්න මහතාය.

Share with your friends :