27 C
Colombo
06/03/2026

රනිල්ට නොබෙල් තෑග්ග ?

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොබෙල් ත්‍යාග්‍ය දිය යුතු යයි රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.

රට ආර්ථික අර්බුදයෙන් මුදාගැනීම සම්බන්ධයෙන් වික‍්‍රමසිංහ මහතාට මෙම සම්මානය හිමි විය යුතු බවත් ඇය කියයි.

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව පැවසුවාය.

Share with your friends :