27 C
Colombo
07/03/2026

ඖෂධ සැපයුම්කරුවන්ට කෝටි 1314 ක පොල්ලක්

Share with your friends :

ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 1314 ක් තවමත් ගෙවා නැතැයි සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.

මේ හිඟ මුදල් මෙම අවුරුද්දේදී ගෙවා අවසන් කළ හැකිවේ යැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රමුඛත්වය දක්වා මුදල් ලබා දෙන බවද අමාත්‍යවරයා කීවේය.

Share with your friends :