27 C
Colombo
07/03/2026

කදුළු ගෑස් ගැහුවේ සජිත් මරන්නයි..- කිරිඇල්ල

Share with your friends :

සමගි ජන බලවේග විසින් පවත්වන ලද විරෝධතාවයේදී කඳුළු ගෑස් උණ්ඩ ගැහුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජීවිතයට හානියක් කිරීමට යැයි පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

කඳුළු ගෑස් වෙඩිල්ල සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර තබන අයුරු තමන් දුටු බවත් වාසනාවකට එය ඔහුගේ දෙපා මුල වැටුණු බවද කිරිඇල්ල මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටිය අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිගේ රාජාසන කතාව පිළිබඳව කල්තැබීමේ විවාදය අමතමිනි.

Share with your friends :