27 C
Colombo
06/03/2026

ETIHAD වගකීමක් නැති කැලුම් සමග පෙරටම

Share with your friends :

කටුනායක ගුවන්තොටුපල වෙත ETIHAD ගුවන් සේවයේ යානාවලින් පැමිණෙන මගීන්ගේ පැමිණිලි භාර ගැනීමට එම ගුවන් සේවයේ නියෝජිතයන් නොසිටීම නිසා ගුවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුනදෙති.
පසුගිය පෙබරවාරි 22 වැනිදා උදෑසන අබුඩාබි සිට පැමිණි ETIHAD ගුවන් යානයේ ශ්‍රීලංකාවට පැමිණි ගුවන් මගීන් ගේ පැමිණිලි භාර ගැනීමට ETIHAD ගුවන්තොටුපලේ සිටියේ නැත.
කැලුම් රොඩ්රිගෝ නමැති නිලධාරියෙකු එම වෙලාවේ රාජකාරියට ගුවන් මගීන් පැයක පමණ කාලයක් එහි රැඳෙමින් බලාසිටියද ඔහු පැමිණියේ නැත.

Share with your friends :