27 C
Colombo
07/03/2026

ඉන්ධන මිල විශාල ලෙස පහල දමයි

Share with your friends :

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සියලුම ඉන්ධන වර්ග වල මිල පහත දමා තිබේ.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් තුනකින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් 20කින්, සුදු ඩීසල් 30කින්, සුපිරි ඩීසල් රුපියල් 9කින් හා භූමියලේ රුපියල් 30කින් මිල අඩු කර තිබේ.

Share with your friends :