27 C
Colombo
07/03/2026

මන්ත්‍රී ගයාෂාන් එජාපයට

Share with your friends :

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන මහතා එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇත.

ඔහු අද එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියටද සහභාගිවීමට නියමිතය. නවනන්දන මහතා කාලයක් සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළේය.

Share with your friends :