27 C
Colombo
06/03/2026

රනිල්-බැසිල් සාකච්ඡාවේ තීරණ රැසක් – ඉදිරි දෙසතිය තීරණාත්මකයි

Share with your friends :

ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර තවත් හමුවක් පෙරේදා (9) පැවැත්වී ඇත.

එය ඔවුන් දෙදෙනා අතර පැවති හය වැනි සාකච්ඡාවයි.
මෙහිදී සාකච්ඡා වූ කාරනා සම්බන්ධයෙන් දෙදෙනාම කිසිවක් ප්‍රකාශ කර නැතත් බරපතල දේශපාලන තීන්දු කීපයක් මෙහිදී ගත් බව පැවසේ. මේ නිසා ඉදිරි දෙසතිය මෙරට දේශපාලන භුමියේ තීරණාත්මක දෙසතිය බව දේශපාලන තලයේ කතාබහට ලක්ව තිබේ.

Share with your friends :