27 C
Colombo
08/06/2026

රූපට් මර්ඩොක් පස්වැනි වරටත් විවාහ වෙයි

Share with your friends :

ලොව ප්‍රධානතම මාධ්‍ය ආයතන හිමිකරුවකු වන රූපට් මර්ඩොක් පස්වැනි වරටත් විවාහ වී තිබේ.
93 හැවිරිදි මර්ඩොක් සෙනසුරාදා ඔහුගේ නව බිරිඳ වන 67 හැවිරිදි රුසියානු ජීව විද්‍යාඥයෙකු වන එලේනා ෂුකෝවා සමඟ කැලිෆෝනියාවේදීවිවාහ ගිවිස ගත්තේය.
දරුවන් හය දෙනෙකු සිටින ඕස්ට්‍රේලියාවේ උපන් මර්ඩොක් , ෆොක්ස් නිවුස්, වෝල් ස්ට්‍රීට් ජර්නල්, ද සන් සහ ටයිම්ස් හිමිකරගෙන සිටින නිව්ස් කෝපරේෂන් හි සභාපතිවරයා වේ.

Share with your friends :