27 C
Colombo
07/03/2026

අගමැතිනියට ප්‍රහාරයක්

Share with your friends :

ඩෙන්මාර්ක අගමැතිනි Mette Frederiksen කෝපන්හේගන්හි වීදියේදී ප්‍රහාරයට ලක්ව ඇත.
සිදුවීමෙන් යට අනතුරක් නැතත් ඇය “කම්පනයට” පත් වූ බව ඇගේ කාර්යාලය පවසයි.
නගරය මධ්‍යයේ පිහිටි චතුරශ්‍රයකදී මෙම ප්‍රහාරය සිදුවී ඇති අතර එහිදී මිනිසෙක් ඇය වෙත ගොස් ඇයට පහර දී ඇත.
පහර දුන් පුද්ගලයා වහාම අත්අඩංගුවට ගෙන ඇත.

Share with your friends :