27 C
Colombo
07/03/2026

ඇමරිකාවේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස රවිනාත ආර්යසිංහ වැඩ භාර ගනී

Share with your friends :

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රීලංකා තානාපතිවරයා ලෙස රවිනාත ආර්යසිංහ මහතා පසුගියදා වැඩ භාර ගත්තේය.මීට පෙර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස වසර දෙකක පමණ කාලයක් සේවය කල ඒ මහතා දැනට ශ්‍රීලංකා විදේශ සේවයේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාද වේ. 2012-2018 කාලයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රීලංකා නියෝජිතවරයා ලෙසද කටයුතු කල ඔහු එම කාලය තුල ශ්‍රීලංකාවට එරෙහිව දියත්වූ මානව හිමිකම් චෝදනා වලින් ශ්‍රීලංකාව මුදවා ගැනීම සඳහා විශිෂ්ඨ සේවාවක් සිදු කළේය.

Share with your friends :