27 C
Colombo
07/03/2026

ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට රාහුල් ගාන්ධි

Share with your friends :

දශකයක් පුරා හිස්ව තිබූ ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක තනතුරට ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි පත් කර තිබේ.
2004 දී දේශපාලනයට එක්වීමෙන් පසු රාහුල ගාන්ධි ඔහුගේ ප්‍රධාන ප්‍ව්‍යවස්ථාපිත භූමිකාවක් දරන පළමු අවස්ථාව මෙයයි.

Share with your friends :